ටෙඩ් කතා මාලාව තවත් ගේන්න සෙත් මැක්ෆාර්ලේන් හිතනවලු. ඩෙඩ්ලයින් කොන්ටෙන්ඩර්ස් ටීවී වැඩසටහනේදී ඔහු කිව්වා පීකොක් නාලිකාව වෙනුවෙන් ‘ටෙඩ්’ සිනමා පටයක් හදන්නත්, ඒ වගේම තවත් කතා මාලාවක් කරන්නත් අදහසක් තියෙනවා කියලා. මේකේ ඇලනා ඇතුළු තවත් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback