ඕස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් පිතිකරුවෙකු වන ජස්ටින් ලැන්ගර් පවසන්නේ සූර්යවංශිගේ පිතිකරණය දැක තමා විස්මයට පත් වූ බවයි. ලක්නෞ කණ්ඩායමේ පුහුණුකරු වන ලැන්ගර් කියා සිටින්නේ සූර්යවංශි තවදුරටත් දියුණු වනු ඇති බවත්, එය ලෝක ක්‍රිකට් පිටියට බියක් ගෙන දෙන බවත්ය.
📰 Source: Read More

Discussion & Feedback