සුප්රසිද්ධ ක්රිකට් ක්රීඩකයෙක් වන සුලක්ෂාන් කුල්කාර්නි මහතා ඕමාන් ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස අද වැඩ බාර ගත්තා. ඔහු මීට පෙර අවුරුදු 14ක් පුහුණුකරු ලෙස කටයුතු කළ, දුලීප් මෙන්ඩිස් මහතාගෙන් පසුවයි මේ තනතුරට පත්වෙන්නේ. ඕමාන් ක්රිකට් කණ්ඩායමට සුබ අනාගතයක්!
📰 Source: Read More

Discussion & Feedback