කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විපක්ෂය විසින් පවත්වන ලද සත්යග්රහය සඳහා ඉදිකළ කූඩාරම පොලිසිය විසින් ඉවත් කර තිබේ. සුරේෂ් සල්ලේ නිදහස් කරන ලෙස ඉල්ලා පැවති මෙම විරෝධතාවය අතරතුර ආතති සහගත අවස්ථා දක්නට ලැබුණි. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
📰 Source: Read More

Discussion & Feedback