ඉලුමිනේෂන්/නින්ටෙන්ඩෝ/යූනිවර්සල් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සුපර් මාරියෝ ගැලැක්සි’ සිනමාපටය 2026 වසරේ හොඳම ආරම්භක සති අන්තය වාර්තා කරමින් තවදුරටත් ඉදිරියට යනවා. සිනමාපටය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 16.8ක ආදායමක් ලබාගෙන ඇති අතර, එය වසරේ හොඳම සඳුදා වාර්තාව ලෙස සටහන් වෙනවා. ආරොන් හෝවර්ත් සහ මයිකල් ජෙලනික් විසින් අධ්යක්ෂණය කරන ලද සජීවිකරණ චිත්රපටය දින හයකින් ඩොලර් මිලියන 207.6ක ආදායමක් උපයා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback