ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘සුපර් මාරියෝ ගැලැක්සි’ සිනමා පටය, මුල් දින 5 තුළ ඩොලර් මිලියන 160කට වඩා ආදායමක් උපයනු ඇතැයි වාර්තා වෙනවා. ඒ වගේම, මෙය 2023 වසරේ තිරගත වූ චිත්රපටවල ආදායම් වාර්තා අභිබවා යනු ඇතැයි විශ්වාස කෙරෙනවා. අප්රේල් මස පළමුවැනිදා තිරගත වීම ආරම්භ කරන මෙම චිත්රපටය පිලිබඳව සිනමා රසිකයන් අතර දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback