සුපර් මාරියෝ ගැලැක්සි සිනමාපටිය මේ සතියේත් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරනවා. සිකුරාදා දිනයේදී විතරක් ඩොලර් මිලියන 18.7ක ආදායමක් උපයාගෙන තියෙනවා. ඉදිරියේදී ඩොලර් මිලියන 71ක් පමණ උපයනු ඇතැයි සිනමා ප්රදර්ශකයින් බලාපොරොත්තු වෙනවා. සිනමා ක්ෂේත්රයට මෙය ඉතාමත් වාසනාවන්ත සතියක් වේවි.
📰 Source: Read More

Discussion & Feedback