සුපර් මාරියෝ ගැලැක්සි සිනමා පටය දින 5ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 190ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම දින 3ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 130.9ක් සහ ලෝක ව්‍යාප්තව ඇමරිකානු ඩොලර් මිලියන 372.5ක් උපයාගෙන 2026 වසරේ වැඩිම ආදායමක් ලෙස වාර්තා වෙලා. සෙනසුරාදා දවසේ ඇමරිකාවේ ආදායම මිලියන 51.4ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback