ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘සුපර් මාරියෝ ගැලැක්සි’ සිනමා පටය ලොව පුරා තිරගතවීම් වලින් ඩොලර් මිලියන 350ක් පමණ මුදලක් උපයා ගනිමින් වාර්තාවක් පිහිටුවීමට සූදානම් වන බවට වාර්තා වෙනවා. ඇමරිකාව සහ කැනඩාව යන රටවලින් පමණක් ඩොලර් මිලියන 175ක ආදායමක් උපයා ගනු ඇතැයි ද සඳහන්. මේක නම් ලොකු කතාවක් වෙයි වගේ.
📰 Source: Read More

Discussion & Feedback