c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News සුදු මාලිගය අසල රහස් පොලිසියට වෙඩි තැබූ සැකකරු මරුට සුදු මාලිගය අසල ආරක්ෂක මුරපොලක් අසලට පැමිණි සැකකරුවෙක් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. එහිදී අසල සිටි පුද්ගලයෙකුට තුවාල සිදුවී ඇති අතර, රහස් පොලිස් නිලධාරීන්ගේ ප්රතිප්රහාරයෙන් සැකකරු මියගොස් තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback