ඇමෙරිකානු සුදු මන්දිරය කෘතිම බුද්ධි තාක්ෂණය හදන ලොකු සමාගම් වලින් ඉල්ලා තියෙනවා විදුලියට යන වියදම වැඩි වුනොත් ඒකත් ගෙවන්න කියලා. ගොඩක් සමාගම් දැනටමත් ඒකට කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ කියන්නේ විදුලිය බිල වැඩි වුනත් ඒක පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ නැහැ.
📰 Source: Read More

Discussion & Feedback