ඔස්කාර් සම්මාන තුනක් සඳහා නිර්දේශිත සිල්වෙස්ටර් ස්ටැලෝන්, ‘ජෝන් රැම්බෝ’ චිත්රපටයේ විධායක නිෂ්පාදකවරයා ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබෙනවා. මේක තමයි රැම්බෝ චිත්රපටයකට ස්ටැලෝන් නිෂ්පාදකයෙක් ලෙස දායක වෙන පළවෙනි අවස්ථාව. අවුරුදු 44ක් පැරණි මේ චිත්රපට මාලාවේ නවතම චිත්රපටයත් එක්ක දැන් චිත්රපට 6ක් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback