ශ්‍රී සිල්වෙස්ටර් විද්‍යාලයේ ළමුන් දෙදෙනෙකු රිය අනතුරකින් මිය යාම නිසා විද්‍යාර්ථ විද්‍යාලය සමග පැවැත්වීමට නියමිතව තිබූ 66 වැනි ‘ලොකු මැච්’ එක හදිසියේම අවලංගු කර තිබෙනවා. මේක ඇත්තටම දුක දායක සිදුවීමක්. තරගය කල් දැම්මා කියලා ආරංචි වුණා.
📰 Source: Read More

Discussion & Feedback