c/Local News • OIO.LK Posted 7 months ago Local News සිල්වර් ඩෝන් සුපිරි නෞකාව සංචාරකයින් 1000 කට අධික පිරිසක් සමගින් ගාල්ලට පැමිණෙයි. සුඛෝපභෝගී සිල්වර් ඩෝන් නෞකාව අද (09) ගාල්ල වරායට සේන්දු වුණා. මේ නෞකාවේ සංචාරකයින් 596 ක් සහ කාර්ය මණ්ඩලයේ 411 දෙනෙක් ගමන් කරලා තියෙනවා. මේකත් එක්ක නෞකාවේ ගමන් කරපු මුළු පිරිස 1000 කට වැඩියි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback