අවුරුදු ගාණකට පස්සේ සිරියාවෙන් ආපසු ඕස්ට්‍රේලියාවට පැමිණි අයිසිස් සංවිධානයට සම්බන්ධයි කියල සැක කරන කාන්තාවන් තුන් දෙනෙක්ව ඕස්ට්‍රේලියානු පොලිසිය අත්අඩංගුවට අරන්. මේ අය අවුරුදු ගාණක් තිස්සේ හිටියේ සිරියාවේ. ඔවුන් ආපසු එද්දීයි අත්අඩංගුවට ගත්තේ.
📰 Source: Read More

Discussion & Feedback