c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News සිරගත කර සිටින ඉරාන නොබෙල් ත්යාගලාභිනියකගේ සෞඛ්‍ය තත්වය ගැන බියක් සිරගතව සිටින 54 හැවිරිදි ඉරාන ජාතික නොබෙල් ත්යාගලාභිනියකගේ සෞඛ්‍ය තත්වය හදිසියේම නරක අතට හැරී ඇති බවට පවුලේ අය බිය පළ කරනවා. ඇයව සිරගෙදර ඉඳන් ලඟම තියෙන රෝහලකටත් අරන් ගිහින්. ඇයගේ සහෝදරයා කියන විදියට ඇය දැන් මැරෙන්නත් ඉඩ තියෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback