Warner Bros ආයතනයේ ‘One Battle After Another’ චිත්රපටය සහ Apple TV හි ‘The Studio’ රූපවාහිනී කතා මාලාව කැමරා ශිල්පීන්ගේ සංගමය විසින් කැමරා ශිල්පී සම්මාන උළෙලේදී සම්මානයට පාත්ර වුණා. සෙනසුරාදා පැවති මේ උළෙලේදී හොඳම සිනමා කැමරා ශිල්පියා ලෙස ලෙනාඩෝ ඩිකැප්රියෝ සහ ෂෝන් පෙන් රංගනයෙන් දායක වන ‘One Battle After Another’ චිත්රපටය වෙනුවෙන් කොලින් ඇන්ඩර්සන් සම්මානයට හිමිකම් කීවා.
📰 Source: Read More

Discussion & Feedback