සිඩ්නි ගුවන්තොටුපළට ගොඩබෑමට සූදානම් වෙමින් තිබූ එයාබස් A350 වර්ගයේ ඩෙල්ටා ගුවන් යානයක හදිසියේ ඇති වූ වායු කැළඹිලි තත්වයක් හේතුවෙන් ගුවන් සේවිකාවන් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. මේ සිද්ධිය නිසා ගුවන් යානයේ සිටි මගීන්ට සුළු තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
📰 Source: Read More

Discussion & Feedback