ඉදිරියේදී එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේකෙදි පොලිසිය සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ජනතාවට ආරක්ෂිත පරිසරයක් සැපයීමට කටයුතු කරනවා. අනවශ්‍ය සිද්ධි වළක්වාගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
📰 Source: Read More

Discussion & Feedback