නැන්සිගේ අතුරුදහන් වීමෙන් පසුව පළමු වරට සැවන්නා ගුත්රී ‘ටුඩේ’ වැඩසටහන මෙහෙයවීමට ආවා. සඳුදා දවසේ ප්රවෘත්ති කියවීමෙන් පසුව, සිනහවකින් යුතුව ඇය ප්රේක්ෂකයන්ට කිව්වා, ‘අපිට හරිම සතුටුයි ඔයාලා අපිත් එක්ක සතිය පටන් ගත්තේ, ගෙදර ඉන්න එකත් හරිම හොඳයි’. ඇත්තටම ගෙදර ඉන්න එක හොඳයිනේ!
📰 Source: Read More

Discussion & Feedback