ඉංග්රීසි ක්රිකට් ක්රීඩක සැම් කරන් හට ආබාධයක් නිසා 2026 ඉන්දිය ප්රිමියර් ලීග් (IPL) තරගාවලිය අහිමි වීමේ අවධානමක් පවතිනවා. පසුගිය නොවැම්බර් මාසයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මාරු වුණා. ඔහුගේ ආබාධය කොහොමද කියල හරියටම දැනගන්න නම් තව ටික කාලයක් යාවි.
📰 Source: Read More

Discussion & Feedback