දේශගුණික විපර්යාස සහ සංක්‍රමණ රටාවන් වෙනස් වීම නිසා මේ වන විට දුර්ලභ පර්යේෂණ අවස්ථා උදා වී තිබෙනවා. ඒ වගේම අභිරහස් රැසක්ද මතුවෙලා. මේ තත්ත්වය නිසා සැන් ෆ්රැන්සිස්කෝ මුහුදේ අළු තල්මසුන්ගේ මරණයට හේතු මොනවාද කියලා ඇමෙරිකානු විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වනවා.
📰 Source: Read More

Discussion & Feedback