ඇමරිකානු සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිතයක් වූ ඇෂ්ලි රොබින්සන් හෙවත් ‘ඇෂ්ලී ජෙනේ’ සියදිවි නසා ගැනීමට තැත් කිරීමෙන් අනතුරුව සැන්සිබාර්හිදී මියගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ ඇයගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සහකරුගෙන් මේ වන විට ප්‍රශ්න කරන බවයි. සිද්ධිය පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය මේ වන විටත් පරීක්ෂණ පවත්වනවා.
📰 Source: Read More

Discussion & Feedback