සාරා ලාර්සන් දැන් ඉන්නේ තනියම සින්දු කියලා. ඒත් කාලෙකදී කතාවක් පැතිරුණා එයා ‘ෆිෆ්ත් හාර්මනි’ ගෘප් එකට කැමිලා කබෙයෝ වෙනුවට එන්න හිටියා කියලා. ඒත් සාරා කියනවා ඒක ඇත්තක් නෙවෙයි, ගෘප් වල වැඩ කරන්න එයා කැමති නැහැ කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්.
📰 Source: Read More

Discussion & Feedback