සාන්ත ෆ්‍රැන්සිස් උත්සවය වෙනුවෙන් එකතු කළ ඩොලර් මිලියන 2.7න් ඩොලර් මිලියනයක් පමණ සංවිධායක ස්ටෙෆාන් පිල්ඩෙස් පුද්ගලික කටයුතු සඳහා වියදම් කරලා තියෙනවා කියලා චෝදනා එල්ල වෙලා. පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කළ මුදල්වලින් ලක්ෂ ගණනක් ඔහු පෞද්ගලික වියදම්වලට යොදවාගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback