බස් රථයේ ගින්නක් හේතුවෙන් ස්විට්සර්ලන්තයේ ෆ්රිබර්ග් ප්රාන්තයේදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා. මේ ගින්න ඇතිවීමට හේතුව කුමක්දැයි පොලීසිය මේ වන තෙක් නිශ්චිතවම දන්නේ නැහැ. තවත් බොහෝ පිරිසක් මේ අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback