ස්පාඤ්ඤයේ දකුණු ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. සැකකරු වයස අවුරුදු 25 ක් වන තරුණයෙක් වන අතර ඔහු තම දෙමාපියන් ඝාතනය කර අනෙක් අයට වෙඩි තබා ඇති බවට සැක කෙරෙනවා. තුවාල ලැබූවන් අතර ළදරුවන් ද සිටින බව වාර්තා වන අතර ඔවුන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
📰 Source: Read More

Discussion & Feedback