මයිකල් චිත්රපටය සති අන්තයේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ඉහළම තැනක රැඳී තිබෙනවා. ඒ අතරතුරේදී අධ්යක්ෂක ස්පයික් ලී මෙම චිත්රපටය ගැන ප්රශංසා කරමින්, විවේචනවලට පිළිතුරු ලබා දුන්නා. 1993 වසරේදී ජැක්සන් හට එල්ල වූ ළමා හිංසන චෝදනා චිත්රපටයේ කාල රාමුවට නොගැලපෙන නිසා ඒවා ඇතුළත් නොකළ බව ඔහු කියා සිටියා.
📰 Source: Read More

Discussion & Feedback