ටෝල්කියන්ගේ පොත් වලට හරිම ආදරේ කරන කෙනෙක් වන ස්ටීවන් කෝල්බර්ට්, ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ නවකතාවේ මුල් කොටසක් තිර රචනය කරන්න යනවලු. මේක දැනගත්තම, කොල්බර්ට්ගෙ රසිකයොත් එක්කම ටෝල්කියන් රසිකයොත් සතුටට පත් වෙයි කියලා හිතනවා. කොහොම නමුත් මේක තවමත් ආරංචියක් විතරයි.
📰 Source: Read More

Discussion & Feedback