අයර්ලන්ත ක්රිකට් නායක පෝල් ස්ටර්ලින් T20I නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ වුණත්, ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අරමුණින් ඔහු තවදුරටත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත. අයර්ලන්ත ක්රිකට් කණ්ඩායම ඉන්දියාව සමඟ T20 තරගාවලියකට සහභාගී වීමටද නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback