සයිබර් අපරාධ සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී ඉන්දීය ජාතිකයින් 173 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 25 දෙනෙකු ඇතුළු විදෙස් ජාතිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර දැනගැනීමට දිගටම රැඳී සිටින්න.
📰 Source: Read More

Discussion & Feedback