පාකිස්තාන් සුපර් ලීග් ක්රිකට් තරගාවලියේදී, සමීර් මින්හාස්ගේ විශිෂ්ට පිතිකරණය නිසා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම රාඕල්පින්ඩි කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. රාඕල්පින්ඩි කණ්ඩායම මේ වන විට තරග තුනක්ම පරාජයට පත්වී තිබෙනවා. මොහොමඩ් රිස්වාන්ගේ නායකත්වය යටතේ ක්රීඩා කල තරග 14න් 13ක්ම පරාජයට පත්වීමත් විශේෂත්වයක්.
📰 Source: Read More

Discussion & Feedback