c/Local News • OIO.LK Posted 6 months ago Local News සමාජ මාධ්‍ය හරහා සංවිධානය කළ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සොයාගෙන 28ක් අත්අඩංගුවට පොන්නදුව ප්‍රදේශයේ සමාජ මාධ්‍ය හරහා සංවිධානය කළ සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය සොයාගත් අතර කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback