ළමයින්ට හානි කරන ඇබ්බැහි කරවන නිෂ්පාදන සහ වේදිකා නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්ය දැවැන්තයන් වන Meta සහ Google වැරදිකරුවන් බවට ලොස් ඇන්ජලීස් අධිකරණයක් තීන්දුවක් ලබා දී තිබෙනවා. වන්දි වශයෙන් ඩොලර් මිලියන 3ක මුදලක් ලබා දීමට නියම කර ඇති අතර, තවත් දඩ මුදල් ප්රමාණයක් නියම කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback