අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාහදා ගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියා. බොරු පණිවිඩ සහ නොමඟ යවන සුළු දේවල් ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා තොරතුරු තහවුරු කරගන්නා ලෙසයි ඇය කියා සිටියේ. මේක හැමෝටම වැදගත් දෙයක් කියලා තමයි මට හිතෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback