c/Local News • OIO.LK Posted 6 months ago Local News සඳුදා සිට පෞද්ගලික බස් 50% ධාරිතාවයෙන් ධාවනයට – LPBOA සභාපති ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හෙට (8) සිට බස් රථ ධාවනය සීමා කිරීමට තීරණය කළ බව පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස් රථ 50% ක ධාරිතාවයකින් පමණක් ධාවනය කරන බවයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback