ක්‍රිකට් තරගාවලියට කලින් පුහුණුවීම් වලදී කැස්ගේ අතකට තුවාල සිදුවීම නිසා, සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඩිල්ශාන් මධුසංඛව කැඳවා තිබෙනවා. කැස්ගේ දකුණු අතට තුවාල සිදුවුනේ RCB කණ්ඩායමට එරෙහිව තරගය ආරම්භ කිරීමට පෙර පුහුණුවීම් වලදී පන්දුවට පහරදෙන විටයි.
📰 Source: Read More

Discussion & Feedback