අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සුළි කුණාටු ඩිට්වාහ් නිසා හානි වූ පාසල් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එම වාර්තාව පදනම් කරගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතය.
📰 Source: Read More

Discussion & Feedback