රුසියාවෙන් යුක්රේනය හරහා යුරෝපයට තෙල් ගලා ඒම යථා තත්ත්වයට පත් කිරීම, රුසියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සමාන බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසනවා. මේක තමන්ව බ්ලැක්මේල් කරනවා වගේ වැඩක් කියලා ඔහු චෝදනා කරනවා. සෙලෙන්ස්කිගේ අදහස වන්නේ යුරෝපා රටවල් තවමත් රුසියානු තෙල් මත යැපීම නතර කළ යුතු බවයි.
📰 Source: Read More

Discussion & Feedback