බ්රිජර්ටන් කතා මාලාව තවත් පැත්තකට ගෙනියන්න පුළුවන් විදිය ගැන ෂොන්ඩා රයිම්ස් ඉඟි පළ කරලා තියෙනවා. ක්රේග් මෙල්වින්ගේ podcast එකකදී එයා කියලා තියෙන්නේ, රූත් ගෙමෙල් රඟපාන ‘බ්රිජර්ටන්’ පවුලේ මව වන වයලට් ගැන කතාවක් ගේන්න ඉඩ තියෙන බවයි. ඇය තවදුරටත් කියලා තියෙනවා, ‘අපි එහෙම දෙයක් කරන්න හිතුවොත්, වයලට්ගෙන් තමයි ඒක පටන් ගන්නේ.’
📰 Source: Read More

Discussion & Feedback