c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ෂකීරාට ස්පාඤ්ඤ රජයෙන් පවුම් මිලියන 50ක බදු ආපසු ගෙවීමක් කොලොම්බියානු ගායිකා ෂකීරා පවසන්නේ ඇයට එරෙහිව පැවති බදු වංචා චෝදනා සම්බන්ධයෙන් උසාවි තීන්දුවෙන් පසුව ඇය වැරදිකාරියක් බවට පැතිර ගිය කතාව දැන් බිඳ වැටෙන බවයි. ස්පාඤ්ඤ රජය ඇයට පවුම් මිලියන 50ක බදු මුදලක් ආපසු ගෙවීමට නියෝග කර ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback