තරගය සාමාන්‍ය එකක් විදිහට සලකන්න පුළුවන් වුණත්, ඇත්තටම හැමෝම දන්නවා ඒක එහෙම එකක් නෙවෙයි කියලා. ඒත් මම හිතන්නේ කොහොමද ඒක කරන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. කණ්ඩායමට ශූරතාවය ගේන්න ඕන නිසා තවත් කණ්ඩායම් වල අයගේ හිත රිද්දන්න වුණත් කමක් නෑ කියලා සැන්ට්නර් කියනවා.
📰 Source: Read More

Discussion & Feedback