ඇමරිකා එක්සත් ජනපදයේ ඊසානදිග ප්රදේශයට බලපෑ දරුණු ශීත කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර ගුවන් ගමන් ප්රමාද වීමටත්, විදුලිය ඇනහිටීමටත් මෙම තත්ත්වය බලපා තිබෙනවා. විශාල ගසක් කඩා වැටීමෙන් මෝටර් රථයක ගමන් කරමින් සිටි මෙම දෙදෙනා මියගොස් ඇත.
📰 Source: Read More

Discussion & Feedback