ශ්රී ලාංකික සම්භවයක් ඇති 18 හැවිරිදි ජිම්නාස්ටික් ක්රීඩිකා ටියානා සුමනසේකර, ඇයගේ බොලිවුඩ් ආභාෂය සහිත නැටුම් රටාවකින් මේ වන විට ප්රේක්ෂකයන්ගේ සිත් දිනාගෙන තිබෙනවා. ඇය මෙම වාරයේදී ඉදිරිපත් කළ මෙම අංගය හරහා බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා. ටියානාගේ දක්ෂතාවය නිසා ඇය මේ වන විට බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා.
📰 Source: Read More

Discussion & Feedback