දකුණු ඊශ්‍රායලය අසල සිදුවූ මිසයිල ප්‍රහාරයක් ශ්‍රී ලාංකිකයෙකු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබෙනවා. මෙම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතින අතර, බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවී තිබෙනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.
📰 Source: Read More

Discussion & Feedback