ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SLCERT) මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ ව්‍යාජ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින වංචාකරුවන් පිළිබඳවයි. මෙම වංචා වොට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් ඔස්සේ සිදුවන අතර, පුද්ගලික තොරතුරු සහ මුදල් වංචා කිරීමට උත්සාහ දරයි.
📰 Source: Read More

Discussion & Feedback