ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩක නිශාන් වේලුපිලේ 2026 FIFA ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවේ අවසන් 26 දෙනාගෙන් සංචිතයට නම් කර ඇත. ඔහුගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ආඩම්බරයක් වන අතර ලෝක කුසලානයේදී ඔහුගේ දක්ෂතා දැකීමට අපි බලා සිටිමු.
📰 Source: Read More

Discussion & Feedback