c/Local News • OIO.LK Posted 6 months ago Local News ශ්රී ලංකා රුපියලට මොකද වෙන්නේ? මහ බැංකු අධිපති පැහැදිලි කරයි ගෝලීය තත්ත්වයන් වෙනස් වීම සහ බාහිර කම්පන හේතුවෙන් 2026 වසර සඳහා ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන අපේක්ෂාව අවිනිශ්චිතව පවතින බව මහ බැංකු අධිපතිවරයා පවසයි. රුපියලේ වටිනාකම ස්ථාවර කිරීමට ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback