ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පරිගණක හැකර්වරුන් විසින් බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුදල් සොරකම් කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, හානියට පත් මුදල පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback