ශ්රී ලංකා මහ බැංකුව විසින් සමාගම් 24ක් සහ ජංගම දුරකථන ඇප් කිහිපයක් පිරමීඩ යෝජනා ලෙස නම් කර තිබෙනවා. මහ බැංකුව සඳහන් කරන්නේ මේවායේ ආයෝජනය කිරීමෙන් ඔබව විශාල ලෙස පාඩු වලට පත් විය හැකි බවයි. එමනිසා පරිස්සමින් කටයුතු කරන්න කියලා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.
📰 Source: Read More

Discussion & Feedback